🎸 Guitar Chords


Sansara Sagare

Nanda Malini - නන්දා මාලිනී

🎸 Guitar Chords

Key
A
Beat
Change Key:
Chords
A
සංසාර
 
සාගරේ
 - 
D
ජීවිතේ
 
යාත්‍රාව
E
ඔබ
 
සො
D
යා
 
පද
E
වන්නෙ
A
මී
..
D
ඔබ
 
නිසා
 
E
පදවන්නෙ
A
මි
..
 
A
ප්‍රදීපා
E
ගාරයක
 
ආලෝක
 
D
වලල්ලක්
 
ගෙවාලා
A
ඔබ
 
සිටින
 
D
ගොඩ
 
බිමෙහි
 - 
මං
 
ලකුණූ
 
A
දන්වන්න
A
නැංගුරම්
 
ලන
 
තැනක
 - 
පෙනෙන
 
D
සේ
 
E
ඔබ
 
A
ඉන්න
...
 
සංසාර
 
සාගරේ
...//
 
A
වෙරළවෙත
 
සැ
E
පත්
 
මා
 
දෝත
 
පා
 
D
පිළිගන්න
 
සිනාසී
...
A
දුර්ග
 
වූ
 
D
ගමන්මඟ
 - 
විඩාගිනි
 
A
දුරලන්න
A
යාත්‍රාව
 
පදවන්න
 - 
මා
 
D
සමඟ
 
E
එක්
A
වන්න
 
සංසාර
 
සාගරේ
...//
    A                    D
sa\nsaara saagarei - jiivithei yaathraava
E     D        E    A
oba soyaa padhavannemee..
D         E         A
oba nisaa padhavannemi..

 
A         E                 D
pradhiipaagaarayaca aaloaca valallac gevaalaa
A          D                          A
oba sitina goda bimehi - ma\n lacuNuu dhanvanna
A                               D   E   A
nA\nguram lana thAnaca - penena sei oba inna...

 

sa\nsaara saagarei...//

 
A             E                    D
veraLavetha sApath maa dhoatha paa piLiganna sinaasii...
A          D                        A
dhurga vuu gamanmanngha - vidaagini dhuralanna
A                           D         E A
yaathraava padhavanna - maa samanngha ecvanna

 

sa\nsaara saagarei...//